ජැක්සන් ඇන්තනීගේ අභාවය ගැන දියණිය මාධවී කියූ සංවේදී කතාව
රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වුණා..
එතුමාගේ අභාවයෙන් සංවේගයට පත්වූ ආදරණිය දියණිය මාදවී ඇන්තනි සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් පළකර සිටියා..
ජැක්සන් ඇන්තනීගේ අභාවය ගැන දියණිය මාධවී කියූ සංවේදී කතාව
Reviewed by paththara wisthara
on
9:56 PM
Rating:

No comments: