ධනුෂ්ක ගුනතිලක දෙස් විදෙස් මාධ්‍ය තුල පසුගිය දිනවල කතාබහට ලක් වුන මාතෘකාව බවට පත් වුණා.

ඒ ඔහුට එල්ල වුණ ස්ත්‍රී දූෂන නඩුවෙහි අවසන් තීරණයත් සමගින්.

මාස 11කට අධික කාලයක් පැවති මෙම නඩුවෙන් ධනුෂ්ක ගුනතිලක නිදොස්කොට නිදහස් කරන බවට විනිසුරු සාරා හගට් ප්‍රකාශ කලා.

එම තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ ධනුෂ්ක ගුනතිලක ඔහුව විශ්වාස කල සැමට ස්තූති කරන්නට අමතක කලේ නැහැ.

ඒ වගේම ඔහුගේ වත්මන් පෙම්වතිය වූ සෙලිනාහට විශේෂ ස්තූතියක් පල කලා.

ඒ සෑම නැඩු විභාගයකදීම තමා පසුපස සිට තමන්ව දිරිමත් කිරීම සම්බන්ධව.

මේ අතරම මෙම අධිකරන තීන්දුව ලබා දුන් විනිසුරු සාරා හගෙට් මේ නඩුව සම්බන්ධව සඳහන් කර තිබුනේ මේ වගේ අදහසක්.
සම්පුර්ණ විස්තරය ඉහත තිබෙන විඩියෝවෙන් නරඹන්න

උපුටා ගැනීම gossip.hirufm.lk වෙබ්  පිටුවෙන්