නිල්වලා ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින සුළු ගංවතුර මට්ටම මීටර් 6.20ක් දක්වා ඉහළගොස් තිබෙනවා 

වැඩිදුර විස්තර සඳහා ඉහත වීඩියෝව නරඹන්න