අපි හැමෝම ගොඩාක් ආදරේ කරන සහ ආස කරන රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියලා කියන්නේ..වසර ගණනාවක්ම සම්මාන වලින් පිදුම් ලැබූ ඇය ප්‍රේක්ෂකයන්ගේ අහිංසකාවිය බවට පත්වෙලා තියෙනවා..

රංගන ශිල්පිනියකට තිබිය යුතු නිහතමානි ගති ඇය තුල තිබීම හැමෝගෙම ආදරේ දිනාගැනීමට එක හේතුවක්..ප්‍රේක්ෂකයා අතරද සාමාන්‍ය ලෙස හැසිරෙන ඇයට සැමවිටම ආදරේ නොඅඩුවම ලැබෙනවා..

වසර ගණනාවක් ඇය ගැන බොහෝ දෙනා කතා කළා..ඒ ඇයගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග..කොහොම නමුත් හැමදාම හිනාවෙලා සතුටින් ජීවිතය ගත කරන ඇය මේ වන විට පෙනුමෙන් සිතා ගත නොහැකි අයුරින් වෙනස් වී තිබෙනවා අපිට දකින්න ලැබෙනවා..කොහොම නමුත්ඇ ඇය ඒ පෙනුමටත් ඉතාමත් ලස්සනයි..ඇත්තටම ඇය මෙහෙම පෙනුමෙන්  වෙනස්වුනේ කුමක් නිසාද..?