ඊශ්‍රායාල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධාන ජාතික ආරක්ෂක අංශ ප්‍රධානියා වන ජෙහාඩ් මෙහයිසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිවසේ දී මිය ගිය බව හමාස් සංවිධානයට සම්බන්ධ පුවත් ඒජන්සියක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.