ඊශ්‍රායලය පිලිබදව ලෝක ප්‍රසිද්ධ අනාවැකිකරුවෙක් වෙන බබා වැන්ගා අනාවැකි කිහිපයක්ම පල කර තිබෙනවා. එයින් එකක් මේ වන විටත් සත්‍ය වී අවසන්. එම අනාවැකියේ ස්දහන් වෙන්නේ ඊශ්‍රායල්‍ය මුස්ලිම් වරුන්ට එරෙහිව විශාල යුද්ධයකට මැදිහත් වෙන බවයි. එම යුද්ධය යුරෝපයේ විශාල මතබේදයකට තුඩු දෙන බවත් එය අවසන් වන්නේ 2043 වසරේදී බවත් සදහන් වෙනවා. මේ අතරින් බොහෝ දෙනෙක්ගේ විමසිල්ලට පාත්‍ර වී තිබෙන අනාවැකිය බවට පත් වී තිබෙන්නේ 2023 වසර අවසානයේ සිදුවීමට් නියමිත බවට බබා වැන්ගා ප්‍රකාශ කර තිබෙන න්‍යෂ්ඨික පිපිරීමයි.ලංකාව පිළිබඳවත් විශේෂ අනාවරණයක් බාබා වැන්ගා සිදුකර තිබෙනවා.පහත තිබෙන වීඩියෝව තුලින් ඒ තොරතුරු ඇතුළු තවත් බොහොමයක් වැදගත් තොරතුරු ඔබට නරඹන්න පුළුවන්.




ඔයාලගේ අදහසත් වීඩියෝවට යටින් කමෙන්ට් කරන්න..