නෙහාරා සහ මේනක රාජපක්ෂ කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිත දෙකක්.මේ දෙන්නා ආදරණිය දුවනියන්  දෙදෙනෙකුගේ දෙමව්පියන්. ඒ මෙයිලි සහ නෝරි . නෝරිගේ පළමු උපන්දිනය නෙහාරා කලතරු පිරිවරාගෙන පසුගියදා ජයටම සමරා තිබුනේ මෙලෙසින්.