අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්  තමයි ඩිලුෂි හංසිකා කියලා කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලබන නිහතමානී චරිතයක් වන ඇය සිය ජිවිතයේ අලුත් පිටුවක් ලියනු ලැබුවා. ඒ ආදරණිය පෙම්වතා සමගින් යුග දිවියට පිවිසීමත් සමගින්. ඉන්දියානු සම්ප්‍රධායට අනුව සිදුකල ඔවුන්ගේ විවාහයේ ඔබ නොදුටු සොදුරු අවස්ථා කිහිපයකි මේ.