ජනප්‍රිය නිලි දුමි වන්නිආරච්චි. රංගන ශිල්පිනියක්  සහ නිරූපිකාවක් විදියට ඇය කටයුතු කරනු ලබනවා. හස්තිරාජයෙක් එක්ක ඇය කරපු චායාරූප එකතුවක් මේ දිනවල සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා. මේ ඒ සොදුරු අවස්ථාවේ චායාරූප එකතුවක්.