කාවින්ද්‍යා දුල්ශානි කිවුවම කවුද නොදන්නේ. මුළු රටේම ආරය දිනාගත්ත ආදරණිය රංගන ශිල්පිනියක් තමයි ඇය. මේ වෙද්දී ඇය ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ එයාගේ හස්බන් එක්ක. ඉතින් මෙවර ඇගේ උපන්දිනය දවසේ හස්බන් ඇයව පුදුම කරලා තිබුනේ මේ විදියට.