හමාස් අය රැසක් ඊශ්‍රායල හමුදාව ඉදිරියේ දණ නමයි

ඊශ්‍රායල පලස්තීන යුද්ධයේ මේ වන විට ගත වෙමින් තිබෙන්නේ 79 වන දිනයයි. ඊශ්‍රායලය ගාසා තීරය තමන්ගේ සටන් විශාල වශයෙන් ආරම්භ කර තිබෙන පසුබිමක මේ වන විට ඊශ්‍රායලය දරුණු අවධානමකට මුහුණ දී තිබෙනවා. ඒ නැවතත් ඊශ්‍රායලයට රොකට් සහ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වේවිද යන ගැටළුවයි. 

එසේම ලෝකය පුරා කතෝලික බැතිමතුන් සමරන නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාව ඉලක්ක කරගනිමින් ඉස්ලාම් අන්තවාදීන් විසින් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරමින් සිටිනවා. එසේම මේ අතරතුරේ අපිට නුදුරු අනාගතයේදී නැවතත් මුව ආවරණ භාවිතා කිරීමට සිදුවෙන බවටත් ආරංචි මාර්ග වාර්තා වෙමින් තිබෙනවා. මේ සියලුම පුවත් වල වැඩි දුර තොරතුරු අද විඩියෝ එකෙන් අපි කතා කරමු. 

සම්පුර්ණ විස්තරය පහත තිබෙන වීඩියෝව නරඹා දැනගන්න..





හමාස් අය රැසක් ඊශ්‍රායල හමුදාව ඉදිරියේ දණ නමයි හමාස් අය රැසක් ඊශ්‍රායල හමුදාව ඉදිරියේ දණ නමයි Reviewed by paththara wisthara on 1:35 AM Rating: 5

No comments:

Powered by Blogger.