රියැලිටි තරගයක් දිනනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.  මේ කියන්නේ ලංකාවේ අපේ දියණියක් ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය රියැලිටි තරගයක්  ජයග්‍රහණය කර ඇති ආකාරයයි. ඒ යාපනේ කිල්මිෂා දියණිය. ඉන්දීය රියැලිටි තරගයක්  ජයග්‍රහණය කල පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ලෙස තමයි ඇයව හදුන්වන්නේ. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්.