අකිල ධනුද්දර කියන්නේ මුළු ලංකාවම දන්නා දක්ෂ කලාකරුවෙක්. ආදරණිය චරිතයක් ඔහු. ආදරණිය බිරිඳ සහ දියණිය සමග සුන්දර විවාහ ජිවිතයක් ගත ජ කරන ඔහු දෙවන වරටත් උතුම් පිය පදවිය ලබන්න තමයි සුදානම් වෙන්නේ. මේ එයාලගේ අලුත්ම Photo Shoot  එක.