දීපිකා ප්‍රියදර්ශනී කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීන ගායිකාවක්. ඇය ආදරණිය චරිතයක්. ඒ වගේම ඇය දැන් නිවුන් පුතුන් දෙදෙනෙකුගේ මවක්. 2024 වසර පිළිගන්න ඇය පුංචි පැටවූ දෙන්නත් එක්ක හරි අපූරු චායාරූප එකතුවක් සිදුකර තිබුනේ මෙලෙසින්.