ප්‍රදීපාගාරයක් මුරකරන්න අවුරුද්දකට ඩොලර් මිලියන 1.2ක් වැටුප්   ලැබෙනවා. කරන්න තියෙනේ හැමදාම ප්‍රදීපාගාරයේ බල්බය දැල්වෙනවාද කියලා බලන එක තමයි. හරි පහසු දෙයක් වගේ පෙනුනට මේක ඇත්තටම භයානකයි. ZUMON ලොව භයානකම ප්‍රදීපාගාරය තමයි මේ. ඇත්තම එය මේ තරම් බයානක වෙන්නේ ඇයි කියලා දැනගන්න මේ වීඩියෝව නරඹන්න.