අනුෂා දමයන්ති කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනයට සහ නර්තනයට ඇය එකලෙසින්ම දස්කම් දක්වනවා.  2024 නව වසර පිළිගනිමින් ඇය අපුරූ චායාරූප එකතුවක් සිදුකර තිබුනේ මෙලෙසින්.