ඊශ්‍රායලය කියන්නේ අරාබි රටවල් වලට මැදිව පිහිටලා තියෙන යුදෙව්වන්ගේ එකම රට කියන එක අපි කවුරුත් දන්න දෙයක්. මේ බව වටහා ගත්තු යුදෙව්වන් මේ ලෝකයේ තමන්ට ඉතිරි වෙලා තියෙන එකම භූමිය ආරක්ෂා කරගන්න විවිධාකාර උපක්‍රම අනුගමනය කලා. බුද්ධියෙන් වගේම මනුස්සකමිනුත් ඉහල යුදෙව්වන් ලෝකයේ ආරක්ෂිතම වගේම ප්‍රබලම රාජ්‍යය ගොඩ නගන්න පටන් ගත්තේ අන්න ඒ විදියටයි. න්‍යෂ්ඨික බෝම්බ ගැන කතා කරනකොට අපිට මුලින්ම මතකයට එන්නේ උතුරු කොරියාව, ඉරානය, ඇමරිකාව වගේ රටවල්. 

ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බෝම්බ තියෙනවද? මේ වෙන තුරුත් ඒ ප්‍රශ්ණයට ඊශ්‍රායලය ඔව් හෝ නෑ යනුවෙන් පිළිතුරක් ලබා දීලා නැහැ. හැබැයි මීට කාලයකට කලින් ඇමරිකාව අනාවරණය කරගත්තා මුළු ලෝකයම උනත් යටත් කරගන්න පුළුවන් න්‍යශ්ඨික අවි වැඩසටහනක් ඊශ්‍රායලය සතුව තියෙනවා කියන එක. ලෝකයම සලිත වුන ඊශ්‍රායලය අදටත් රහසක් විදියට තියාගෙන ඉන්න ඔවුන්ගේ මේ භයානක අවිය මොකද්ද? අද විඩියෝවෙන් අපි ඒ ගැන කතා කරමු.

පහත තිබෙන වීඩියෝව නරඹා මේ සියලුම දේවල් ගැන සම්පුර්ණ තොරතුරු දැනගන්න..