එක්ස්කිමෝවරු  ගැන ඔයාලා අහලා ඇති. මොවුන් ජිවත් වෙන්නේ බොහොමයක් සීත රටවල් වල. ඔවුන් ඒ සීතලට හැඩගැහිලා තමයි ඉන්නේ. මෙයාලගේ ජීවිතය හරිම වෙනස්  නිදහස් එකක්. ඒ අතරිනුත් මොවුන්ගේ ලිංගික ජීවිතය ගැන ඇහුවොත් ඔබට පුදුම්ම හිතෙයි. මේ විඩියෝවෙන්  කියන්නේ අන්න ඒ ගැන.