කාර්යබහුල ජිවන රටාවත් එක්ක එදිනෙදා කාර්යන් පහසුකරගන්න අපි ලෙහෙසි ක්‍රම භාවිතා කරනවා. ආහාර නැවත රත්කර ආහාරයට ගැනීමත් ඒ වගේ දෙයක්. හැමෝම වගේ කරන මේ දෙය ඉතාමත් බයානකයි කියලා ඔයාලා දැනගෙන හිටියද. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.