අංජලි ලියනගේ කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඇය ඉතාමත් සුන්දර රුවැත්තියක්. අද ඇයගේ පළමු විවාහ සංවත්සරය. ඒ වෙනුවෙන් ඇය  ආදරණිය සැමියා සමගින් හරි අපූරු චායාරූප එකතුවක් සිදුකර තිබුනේ මෙලෙසින්.