කලාතරු කියන්නේ හැමෝගෙම ආදරය නොඅඩුවම දිනාගන්නට සමත්වෙච්ච ආදරණිය පිරිසක්. මේ කියන්නෙත් කලාකරුවෙක් ගැන. ඔහු තමයි ප්‍රමෝද් ගනේආරච්චි.ඔහු සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. මේ ඔවුන්ගේ විවාහයේ නිල මංගල චායාරූප එකතුවක්.