ප්‍රමෝද් ගනේආරච්චි කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක් සහ ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක් කියලත් හදුන්වා දෙන්න පුළුවන්.  ඔහු සංගීතේ ටෙලි නාට්‍යයේ කලනගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඔන්න එයා කසාද බදින්න තමයි යන්නේ. මේ එයාගේ Going Away Shoot  එක.