ලවන් අබිෂේක් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් සහ නිරූපන ශිල්පියෙක්ද වෙනවා. ඔහු ගැන හැමෝම වගේ දන්නවා. සංගීතේ ටෙලි කතාවේ මහීගේ චරිතය හරහා හැමෝගෙම ආදරය ලබන්නට ඔහු සමත්වුනා. අද ඔහු සුබ මොහොතින් යුග දිවි ඇරඹුවා. ඔවුන්ගේ ලස්සන මංගල සේයාරූ බලන්න මේ වීඩියෝව නරඹන්න.