මිනිසුන්ගේ සමහර ආශාවන් මහ පුදුමාකාරයි. සමහර  ආශාවන් නිසාම ඔවුන්ට ඛේදවාචකයන්ට මුහුණ දීමට  සිදුවෙනවා.ඇමරිකාවේ එඩ්වට් ජෝන්ස්ට  එවැනිම දෙයක්. ගුහා තරණය කිරීම ඔහුගේ  ආසාවක් වුවත් ඒ  ආසාව ඔහුගේ ජීවිතය උදුරාගන්න්වා. ඔහු ගුහා  කටක  සිරවෙන්වා.ඔහුගේ මේ අවාසනාවන්ත කතාව දැනගන්න  පහත වීඩියෝව නරඹන්න.