සද්දයක් නැති අධි තාක්ෂණික බෝම්බයක් ඊශ්‍රායලය හදයි



ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වෙලා තියෙන යුද්ධය ගැන උනන්දුවක් තියෙන ඔනෑම කෙනෙකුට මතු වෙන සුපුරුදු ප්‍රශ්ණය තමයි, මේ තරම් ප්‍රබල තාක්ෂණයක් තියෙන ලෝකයේ හොදම බුද්ධි අංශය පිහිටලා තියෙන ඊශ්‍රායලය වගේ රටකට තවමත් හමාස් ත්‍රස්තවාදී නායක යහ්යා සින්වර් අල්ලගන්න බැරි වුනේ ඇයි කියන ප්‍රශ්ණය. ලෝකය පුරාම මිනිස්සු මේ ප්‍රශ්ණය නගන කොට ඒ ඉලක්කය වෙත යන්න අපහසු ඇයි කියන එක ලෝකයට හෙලි කරන්න ඊශ්‍රායල හමුදා කටයුතු කලා.  ඒ විතරක් නෙමෙයි ගාසා තීරයේ උතුරු ප්‍රදේශයට වගේම දකුණු ප්‍රදේශයටත් ගමන් කරන්න පුළුවන් හමාස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ගමන් මාර්ගය වෙලා තිබුන ප්‍රධාන උමං මාර්ගයත් අත් පත් කරගන්න ඊශ්‍රායල හමුදා සමත් වුනා. මේ හැමදේම ගැන විස්තර වගේම හමාස් කල්ලියේ අවසන් පුරුක් ටික විනාශ කරලා දාන්න ඊශ්‍රායලය නිර්මාණය කරපු අලුත්ම ඩ්‍රෝන යානයේ විස්තර ගැනත් මේ විඩියෝවෙන් අපි කතා කරනවා. 

සද්දයක් නැති අධි තාක්ෂණික බෝම්බයක් ඊශ්‍රායලය හදයි සද්දයක් නැති අධි තාක්ෂණික බෝම්බයක් ඊශ්‍රායලය හදයි Reviewed by paththara wisthara on 3:16 AM Rating: 5

No comments:

Powered by Blogger.