ඊශ්‍රායල ජනාධිපති දැඩි තීරණයක් ගනී

 ඊශ්‍රායලය සහ හමාස්  සංවිධානය අතර මේ වන විට පවතින ගැටුම් ඉතා උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. ඔක්තෝබර් 07 වැනි දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට මේවන විට  දින 92ක්  ගත වෙන පසුබිමක. හමාස් සංවිධානයේ ඉලක්ක වලට දිනෙන් දින ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සමත් වී තිබෙනවා.

මේ වන විට උතුරු ගාසා තීරයෙන් හමාස්  සංවිධානය සම්පූර්ණයෙන්ම පලවා හැර ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම දකුණු ගාසා තීරයෙත් මධ්‍යම ගාසා තීරයෙත් හමාස් ත්‍රස්තවාදීන් පලවා හැරීම කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇති බව ඊශ්‍රායල හමුදාව අවධාරණය කර තිබෙනවා.

වැඩිදුර තොරතුරු පහත වීඩියෝව තුලින් නරඹන්න..



ඊශ්‍රායල ජනාධිපති දැඩි තීරණයක් ගනී ඊශ්‍රායල ජනාධිපති දැඩි තීරණයක් ගනී Reviewed by paththara wisthara on 12:39 AM Rating: 5

No comments:

Powered by Blogger.