ජනප්‍රිය නිලි ඩිලුෂිගේ Wedding Shoot එක.
ජනප්‍රිය නිලි ඩිලුෂි හංසිකා. ඇය ඉතාමත් ආදරණිය නිහතමානී චරිතයක්. රංගනයට වගේම නර්තනයට සහ නිවේදනයටත් ඇය දස්කම් දක්වනවා. ගිය වසරේදී ඇය ආදරණිය පෙම්වතා සමගින් සුබ මොහොතින් විවාහ ගිවිසගනු ලැබුවා. ඉතින් 2024 නව වසර ඔවුන්ට තවත් විශේෂයි කියලා තමයි අපට නම් හිතෙන්නේ. ආදරණිය පෙම්වතා එක්ක ඇය wedding shoot එක සිදුකරලා තිබුනේ මෙලෙසින්.
ජනප්‍රිය නිලි ඩිලුෂිගේ Wedding Shoot එක.
Reviewed by paththara wisthara
on
10:06 PM
Rating:

No comments: