රාජිත හෙට අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දෙයි


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නීතිඥවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා හෙට (29) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසියට අනුව අනිවාර්යයෙන්ම පෙනී සිටින බවයි.

රාජිත හෙට අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දෙයි රාජිත හෙට අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දෙයි Reviewed by Idapz Digital on 2:11 AM Rating: 5

No comments:

Powered by Blogger.