නිදහස් වූ ධනුෂ්කට තවත් ලෙඩක්..?

 ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ලිංගික බලහත්කාරකම් සිඳු කළ බවට එල්ල වූ චෝදනාවලදි එම කාන්තාව වඩාත්ම තහවුරු කරන්නට උත්සාහ කළේ ධනුෂ්ක ගුණතිලක එම බලහත්කාරකම අතරතුර උපත් පාලන කොපුව ඉවත් කරමින් සිය අතමැත්ත ඇතිව ක්‍රියාත්මක වූ බවයි.නමුත් ඇයට එය ඉවත් කළ බව දැන ගන්නට ලැබී ඇත්තේ සිදුවීමෙන් පසුව බව පැවසීම තාර්කික නොවන බව සිඩ්නි අධිකරණය පෙන්වා දෙනවා..



නිදහස් වූ ධනුෂ්කට තවත් ලෙඩක්..? නිදහස් වූ ධනුෂ්කට තවත් ලෙඩක්..? Reviewed by paththara wisthara on 12:33 AM Rating: 5

No comments:

Powered by Blogger.