කාවින්ද්‍යා අද යුග දිවියට එළඹෙද්දී, පුජනී සහ ගයාන් සිය 04 වන සංවත්සරය සමරපු හැටි මෙන්න

 ගයාන් ගුණවර්ධන සහ පුජනී භාග්‍යා කියල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ කලාකරුවෙක් සහ කලාකාරිනියක්..ඒ දෙන්නා නොදන්නා කෙනෙක් නැති තරම්.ඔවුන් මේ වන විට පෙම්වතුන් කියලා හැමෝම දන්නවනේ..ඔන්න ඒ දෙන්නගේ ආදර කතාවට අදට වසර 04ක් සපිරෙනවා..ඉතින් ඔවුන් දෙන්න ඒ සංවත්සරය සමරලා තිබුනේ මෙන්න මේ විදිහට..පහත විඩියෝවෙන් බලන්න.



කාවින්ද්‍යා අද යුග දිවියට එළඹෙද්දී, පුජනී සහ ගයාන් සිය 04 වන සංවත්සරය සමරපු හැටි මෙන්න කාවින්ද්‍යා අද යුග දිවියට එළඹෙද්දී, පුජනී සහ ගයාන් සිය 04 වන සංවත්සරය සමරපු හැටි මෙන්න Reviewed by paththara wisthara on 9:47 AM Rating: 5

No comments:

Powered by Blogger.