Friday, October 20, 2023

 ගයාන් ගුණවර්ධන සහ පුජනී භාග්‍යා කියල කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ කලාකරුවෙක් සහ කලාකාරිනියක්..ඒ දෙන්නා නොදන්නා කෙනෙක් නැති තරම්.ඔවුන් මේ වන විට පෙම්වතුන් කියලා හැමෝම දන්නවනේ..ඔන්න ඒ දෙන්නගේ ආදර කතාවට අදට වසර 04ක් සපිරෙනවා..ඉතින් ඔවුන් දෙන්න ඒ සංවත්සරය සමරලා තිබුනේ මෙන්න මේ විදිහට..පහත විඩියෝවෙන් බලන්න.



කාවින්ද්‍යා අද යුග දිවියට එළඹෙද්දී, පුජනී සහ ගයාන් සිය 04 වන සංවත්සරය සමරපු හැටි මෙන්න

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi