අතුලගෙයි සමිතාගෙයි අතේ එල්ලිලා කවින්ද්‍යා අනාගත සැමියා ලඟට යන හැටි

ප්‍රවීන ගායන ශිල්පී අතුල අධිකාරි මහතාගේ සහ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණිය එකම දියණිය කාවින්ද්‍යා අධිකාරි ඊයේ  සුබ මොහොතින් යුග දිවියට එළඹුනා...ඒ සඳහා බොහෝ දෙනාගේ ආශිර්වාද නොඅඩුව ඒ දෙපලට හිමි වුනා..මේ ඇයගේ විවාහ උත්සවයේ තවත් සුවිශේෂී දර්ශණ කිහිපයක්..

 

අතුලගෙයි සමිතාගෙයි අතේ එල්ලිලා කවින්ද්‍යා අනාගත සැමියා ලඟට යන හැටි අතුලගෙයි සමිතාගෙයි අතේ එල්ලිලා කවින්ද්‍යා  අනාගත සැමියා ලඟට යන හැටි Reviewed by paththara wisthara on 11:10 PM Rating: 5

No comments:

Powered by Blogger.