සංජානා ගමආරච්චි කියලා කියන්නේ රංගන ශිල්පිනියක්, නිරූපන  ශිල්පිනියක් සහ නිවේදිකාවක් විදියටත් කටයුතු කරන ජනප්‍රිය  චරිතයක්. හැමදාමත් වගේම උපන්දිනය ජයටම සමරන එයා මේ පාර උපන්දිනය හොදම යාළුවො අට දෙනා එක්ක සමරන්න එයා තීරණය කරලා. බලන්නකෝ එයාගේ හොදම යාළුවො කවුද කියලා..