ඊශ්‍රායල - හමාස් යුද්ධයේ මහ මොළකරුවා ඉරානයද?

ඊශ්‍රායල සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වී තිබෙන දෙවන අදියරේ සටන් මාලාව මේ වන විට ගාසා තීරය පුරා ඉතා භයානක ලෙස පැතිරී යමින් පවතිනවා. ඒ අනුව ඊයේ රාත්‍රිය ගාසා තීරයේ තවත් එක් මරණීය රාත්‍රියක් බවට පත් වුනා. මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර පලස්තීන මාධ්‍ය ඒකකය වාර්තා කරන්නේ සෙනසුරාදා දිනයේ සිට මේ දක්වා පුද්ගලයන් 800 කට වැඩි පිරිසක් මරුමුවට පත් වී ඇති බවයි.

එසේම ඊශ්‍රායල හමුදා විසින් බටහිර කදවුරේ සහ ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබෙනවා. ඊශ්‍රායලය දිගින් දිගටම තමන්ගේ ප්‍රහාර මාලාව දියත් කරන්නේ නම් යුද්ධය වෙනත් මානයකට් ගමන් කිරීමට ඉඩ ඇති බව ඊයේ දිනයේදී ඉරානය අනතුරු අගවමින් ප්‍රකාශ කර තිබෙනවා.

තවත් බොහොමයක් තොරතුරු පහත තිබෙන වීඩියෝව තුලින් ඔබට දැනගැනීමට හැකියි..ඒ සඳහා පහත වීඩියෝව ක්ලික් කරන්න.



ඊශ්‍රායල - හමාස් යුද්ධයේ මහ මොළකරුවා ඉරානයද? ඊශ්‍රායල - හමාස් යුද්ධයේ මහ මොළකරුවා ඉරානයද? Reviewed by paththara wisthara on 4:47 AM Rating: 5

No comments:

Powered by Blogger.