ජනප්‍රිය නිලි චුලක්ෂි ජනප්‍රිය ගායක මලිත් පෙරේරා සමගින් යුග දිවියට

 ජනප්‍රිය නිලි චුලක්ෂි සහ ජනප්‍රිය ගායක මලිත් පෙරේරා ගැන හැමෝම වගේ දන්නවා. මේ දෙන්නාම නිරූපන  ක්ෂේත්‍රය තුලත් අපට නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙනවා. ඉතින් මේ දෙන්නා එකතුවෙලා කරපු WEDDING SHOOT එක නිසා  හැමෝම හිතලා තියෙන්නේ මේ දෙන්නා විවාහ වෙලා කියලා මොකද ඒ තරමටම ඒ චායාරූප ආදරනියයි. මේ ඒ සේයාරූ



ජනප්‍රිය නිලි චුලක්ෂි ජනප්‍රිය ගායක මලිත් පෙරේරා සමගින් යුග දිවියට ජනප්‍රිය නිලි චුලක්ෂි ජනප්‍රිය ගායක මලිත් පෙරේරා සමගින් යුග දිවියට Reviewed by paththara wisthara on 12:16 AM Rating: 5

No comments:

Powered by Blogger.