රටේ ලොකුම ප්‍රභූවරු ඔක්කොම ආපු ජෝතිර්වේදී මංජුල පීරිස්ගේ පුතාගේ Wedding එක.

 ජෝතිර්වේදී මංජුල පීරිස් ගැන කවුද නොදන්නේ. රූපවාහිනිය  හරහා ප්‍රේක්ෂකයින්ට ජෝතීෂ්‍ය  තොරතුරු ලබාදෙන්නේ ඔහුයි. ඔහුගේ එක පුතෙකු වන ශානක පීරිස් පසුගියදා සුබ නැකතින් යුග දිවි ඇරඹුවා. රටේ ප්‍රභල චරිත රැසක්ම මේ විවාහ උත්සවයේදී දැකගන්න ලැබුනා. මේ ඒ විවාහ උත්සයේ අවස්ථා කිහිපයක්.



රටේ ලොකුම ප්‍රභූවරු ඔක්කොම ආපු ජෝතිර්වේදී මංජුල පීරිස්ගේ පුතාගේ Wedding එක. රටේ ලොකුම ප්‍රභූවරු ඔක්කොම ආපු ජෝතිර්වේදී මංජුල පීරිස්ගේ පුතාගේ Wedding එක. Reviewed by paththara wisthara on 10:41 PM Rating: 5

No comments:

Powered by Blogger.