9 දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර

 

තමිල්නාඩුවේ කූනූර් ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.


9 දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර 9 දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර Reviewed by paththara wisthara on 11:24 PM Rating: 5

No comments:

Powered by Blogger.