ගංවතුර ක්ෂණිකව වැඩි විය හැකියි..තත්වය තවදුරටත් අවදානම්ද..?
දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ගංවතුර ක්ෂණිකව වැඩි විය හැකියි..තත්වය තවදුරටත් අවදානම්ද..?
Reviewed by paththara wisthara
on
6:45 AM
Rating:

No comments: