උද්දික උදේන්ම පාර්ලිමේන්තුවට එයි තමන්ට එල්ල වූ ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක්
රට තුළ පවතින ක්‍රමය විසින් තමාට ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයාගේ කතාව පහත විඩියෝවෙන් නරඹන්න
උද්දික උදේන්ම පාර්ලිමේන්තුවට එයි තමන්ට එල්ල වූ ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක්
Reviewed by Nandi blogger
on
10:24 PM
Rating:

No comments: