ධනුෂ්ක අතින් අ ත ව ර වුණා කියූ කාන්තාව ඇත්ත කතාව මුල් වරට හෙළිකරයි.

 පසුගිය වසරේ 20 20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට අතවර කළා යැයි කියන සිදුවීමක් සම්බන්ධව ලැබූ චෝදනාවේ නඩුව ඊයේ දිනයේදී දෙවන දිනයටත් අධිකරණයේදී විභාගයට ගෙන තිබුණා.

මෙම නඩු විභාගය අතරතුර අතවරයට ලක් වුවා යැයි කියන කාන්තාව මෙම සිද්ධිය සිදුවූ අකාරය පිළිබඳව හෙළිදරව්වක් කළා,එහිදී දෙවැනි දිනයටත් අධිකරණය ඉදිරියේ කියා සිටියේ ධනුෂ්ක ගුණතිලක ලිංගික එක්වීමේදී සත්වයෙකු සේ හැසුරුණු බවත් ,නිදන කාමරය වෙත ගිය පසු ඔහු සම්පුර්ණයෙන්ම වෙනස් වූ බවයි

කෙසේ වෙතත් එම කාන්තාව තවත් බොහොමයක් තොරතුරු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබුනා.පහත වීඩියෝවෙන් සියල්ල දැනගන්න.




ධනුෂ්ක අතින් අ ත ව ර වුණා කියූ කාන්තාව ඇත්ත කතාව මුල් වරට හෙළිකරයි. ධනුෂ්ක අතින් අ ත ව ර වුණා කියූ කාන්තාව ඇත්ත කතාව මුල් වරට හෙළිකරයි. Reviewed by paththara wisthara on 1:13 AM Rating: 5

No comments:

Powered by Blogger.