අවිස්සාවේල්ල ද්විත්ව ඝාතනයේ තොරතුරු රැසක් එලියට

 අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ අවමංගල්‍ය ගෙදරකට සහභාගී වී නැවත කෑගල්ල දෙසට යමින් සිටයදී නාඳුනන තුවක්කරුවන් විසින් එල්ල කල ප්‍රහාරයක් හේතුවෙන්,පුද්ගලයින් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිව්දෙනෙකුයි මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ..

ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිව්දෙනාට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී ත්‍රිරෝද රථයේ රියදුරාට සිය රථය පාලනයෙන් ගිලිහි ගොස් තිබෙනවා.ඉන් පසුව ත්‍රිරෝද රථය පෙරලි ගොස් බැම්මක වැදී නැවතී අතර,යලිත් එම තුවක්කුකරුවන් එම ත්‍රිරෝද රථය දෙසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයක් භීතියට පත්කළ ද්විත්ව ඝාතනයේ සම්පුර්ණ විස්තරය මෙන්න.පහත තිබෙන වීඩියෝව නරඹන්න.



අවිස්සාවේල්ල ද්විත්ව ඝාතනයේ තොරතුරු රැසක් එලියට අවිස්සාවේල්ල ද්විත්ව ඝාතනයේ තොරතුරු රැසක් එලියට Reviewed by paththara wisthara on 3:51 AM Rating: 5

No comments:

Powered by Blogger.