උද්දික ප්‍රේමරත්නට එල්ල වූ ප්‍රහාරය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

රට තුළ පවතින ක්‍රමය විසින් තමාට  ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි. අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය මේ අතර එම පහරදීම සම්බන්ධව පාර්ලිමේන්තුව උණුසුම් තත්වයක් ගනු ලැබුවා එම වීඩියෝව පහතින් බලන්න 


උද්දික ප්‍රේමරත්නට එල්ල වූ ප්‍රහාරය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි උද්දික ප්‍රේමරත්නට එල්ල වූ ප්‍රහාරය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි Reviewed by Nandi blogger on 1:25 AM Rating: 5

No comments:

Powered by Blogger.