ඊයේ සංගීත ප්‍රසංගයක් බලන්න ගිය දසුන්ට ලැබුණු ආදරය කොහොමද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය පරාජය වීමත් සමග වැඩිම දෝෂාරෝපණ එල්ල උනේ කණ්ඩායම් නායක දසුන් ශානක හට ඔහු කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් කිරීමට පවා තීරණ ගත් බව වාර්තා උනා. කොහොම නමුත් ඊයේ රාත්‍රියේ BMICH හී පැවති "Marians තාම 35" සජීවී ප්‍රසංගයට සහභාගී වූ දසුන් ශානකට ප්‍රේක්ෂකයන් ගෙන් ලැබුනේ පුදුම හිතෙන ආදරයක් මේ ඒ අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න පුළුවන්
ඊයේ සංගීත ප්‍රසංගයක් බලන්න ගිය දසුන්ට ලැබුණු ආදරය කොහොමද
Reviewed by Nandi blogger
on
6:32 AM
Rating:

No comments: