ධනුෂ්ක එක්ක ආවේ ඇත්තටම කවුද..? අතවරයට ලක්වූ කාන්තාව රහස් රැසක් එළියට අදී..

දෙස් විදෙස් මාධ්‍ය අතර වැඩි අවධානයට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය අවසන් වුණා..දින හතරක් පුරා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් විසින් විභාගයට ගනු ලැබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 28 වැනිදායි.මේ සම්බන්දව මේ වන විට දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක සමග පැමිණි සුරූපී තරුණිය පිළිබඳවත් මේ වන විට අවධායන යොමුව තිබෙනවා.විදෙස් මාධ්‍ය තුලද මේ වන විට ඇය ගැන විවිධ අදහස් සහ මත පලවෙමින් පවතිනවා..ඒ සම්බන්ධව මේ වන විට වාර්තා වෙන අලුත්ම තොරතුර මෙන්න.



ධනුෂ්ක එක්ක ආවේ ඇත්තටම කවුද..? අතවරයට ලක්වූ කාන්තාව රහස් රැසක් එළියට අදී.. ධනුෂ්ක එක්ක ආවේ ඇත්තටම කවුද..? අතවරයට ලක්වූ කාන්තාව රහස් රැසක් එළියට අදී.. Reviewed by paththara wisthara on 6:27 AM Rating: 5

No comments:

Powered by Blogger.