කොල්ලුපිටියේ බස් අනතුරෙන් 5ක් මරුට මෙන්න එම ස්ථානයේ දර්ශන
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 කු මියගොස් තිබෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය. අනතුර නිසා තවත්,තවත් 07 දෙනෙකු තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු කියා තිබේ. පුද්ගලයින් 5 දෙනකු රෝහලට රැගෙන එන විටත මිය ගොස් සිටි බව ඔහු තහවුරු කළේය.
කොල්ලුපිටියේ බස් අනතුරෙන් 5ක් මරුට මෙන්න එම ස්ථානයේ දර්ශන
Reviewed by Nandi blogger
on
9:43 PM
Rating:

No comments: