අනපේක්ෂිත අ න තුරකට මුහුණදුන් පොලිස් කොස්තාපල් ජිවිතක්‍ෂයට

 

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ සවස සිදුවූ අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලද පොලිස් නිලධාරියා අද  අලුයම මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගියේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි  25 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්..

අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියාව යට කරගෙන වටරවුමේ ජල පොකුණට ගොස් නතරවී තිබුනා..ඒ අවස්තාව අසල තිබු CCTV කැමරාවක සටහන් වුණේ මෙලෙසින්


අනපේක්ෂිත අ න තුරකට මුහුණදුන් පොලිස් කොස්තාපල් ජිවිතක්‍ෂයට අනපේක්ෂිත අ න තුරකට මුහුණදුන් පොලිස් කොස්තාපල් ජිවිතක්‍ෂයට Reviewed by paththara wisthara on 9:22 PM Rating: 5

No comments:

Powered by Blogger.