ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි.

 ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළා.



ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි. ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වෙයි. Reviewed by paththara wisthara on 6:43 PM Rating: 5

No comments:

Powered by Blogger.