ප්ලේන්වලින් බෝම්බ දානකොට අපේ බිල්ඩිම දෙදරනවා.ගාසා තීරයේ සිටින ලාංකිකයෙකු කියන ඇඟ සිතලවෙන අත්දැකීම
ඊශ්‍රායලයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ලොවපුරා අවධානය යොමුව තිබේ. ඒ, (ඔක් 07) පලස්තීන හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරනු ලැබූ ප්‍රහාරය හේතුවෙනි.
හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය මේවන විට ප්‍රහාර එල්ල කරමින් සිටියි.
පවතින ගැටුම් හමුවේ ගාසා තිරයේ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා බීබීසි සිංහල වෙත පැවසුවේ තමන් සහ පවුලේ සියලු දෙනා බියෙන් සහ ඉතා අසීරුවෙන් දිවිගෙවන බව යි.
ප්ලේන්වලින් බෝම්බ දානකොට අපේ බිල්ඩිම දෙදරනවා.ගාසා තීරයේ සිටින ලාංකිකයෙකු කියන ඇඟ සිතලවෙන අත්දැකීම
Reviewed by paththara wisthara
on
9:35 PM
Rating:

No comments: