සිසුවෙකුගේ නොමනා ක්‍රියාවකින් ජනප්‍රිය නළුවෙකුගේ පුතෙක් පාසලේදී අනතුරකට ලක්වෙයි.
ජනප්‍රිය නළු මේනුක ප්‍රේමරත්න කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක්. සංගීතේ ටෙලි සිත්තමේ සුරන්ජිත් ඇමතිතුමා කිවුවම තමයි ගොඩක් අය ඔහුව හදුනාගන්නේ. මේ කියන්නේ ඔහු ගැන නෙමෙයි ඔහුගේ පුතා ගැන 10වන ශ්‍රේණිය තවමත් පාසල් අධ්‍යාපනය ලබන ඔහුට සිසුවෙකු කරපු නොමනා රියාවක් නිසා ලොකු අනතුරක් සිදුව ඇතිබවත්. සදාකාලිකව පෙනීම නැතිවෙන්න පුළුවන් බවත් වාර්තා වෙනවා. වැඩි විස්තර මේ විඩියෝවෙන් දැනගන්න.
සිසුවෙකුගේ නොමනා ක්‍රියාවකින් ජනප්‍රිය නළුවෙකුගේ පුතෙක් පාසලේදී අනතුරකට ලක්වෙයි.
Reviewed by paththara wisthara
on
11:48 PM
Rating:

No comments: