AI තාක්ෂණයත් යොදාගෙන හදපු ඊශ්‍රායලයේ දැවැන්ත යුධ භාණ්ඩය මෙන්න

 ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දිගින් දිගටම ඇති වෙන යුධමය ප්‍රහාර ගැන මේ වෙනකොට මුළු ලෝකයම වැඩි වශයෙන් කතා බහට ලක් වෙන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා.ලෝකයේ යුධමය ශක්තිය අතින් ප්‍රබල ස්ථානයක ඉන්න ඊශ්‍රායලය සතුව තියෙන අතිශයින් දියුණු තාක්ෂණික උපක්‍රම වගේම අතිශයින් දියුණු අවි ආයුධ ගැන අද අපි කතා කරන්න  තීරණය කලා. 

රටකට මේ තරම් යුධ තාක්ෂණයක් හිමි කරගන්න පුළුවන්ද? පහත තිබෙන විඩියෝව අවසාන වෙනකන් බැලුවොත් අනිවාර්යෙන්ම ඔයාට එහෙම හිතේවී. 

සතුරු රටවල් රැසකින් වටවෙලා තියෙන පුංචි රටක් වෙන ඊශ්‍රායලය අදටත් ආරක්ෂා වෙලා තියෙන මේ අපූරු තාක්ෂණය සහ නිපැයුම් ගැන තොරතුරු රැසක් මෙන්න.පහත වීඩියෝවෙන් නරඹන්න.



AI තාක්ෂණයත් යොදාගෙන හදපු ඊශ්‍රායලයේ දැවැන්ත යුධ භාණ්ඩය මෙන්න AI තාක්ෂණයත් යොදාගෙන හදපු ඊශ්‍රායලයේ දැවැන්ත යුධ භාණ්ඩය මෙන්න Reviewed by paththara wisthara on 3:04 AM Rating: 5

No comments:

Powered by Blogger.