හමාස් සංවිධානයේ ඉහළ පෙලේ කමාන්ඩෝවරයෙක් ඝාතනය කරයි?
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිළ වශයෙන් නිවේදනය කලේ ඊශ්‍රායලය තුල පසුගිය හත් වෙනිදා සිදුකල අමානුෂික සංහාරය මෙහෙය වූ හමාස් සංවිධානයේ ඉහළ පෙලේ කමාන්ඩෝවරයෙක් ඝාතනය කල බවයි. එසේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කලේ මෙම කමාන්ඩෝවරයාට හිමි වූ දෛයිවය සියලුම හමාස් සටන්කාමීන්ට ලබා දෙන බවට තමන් ප්‍රතිඥා ලබා දෙන බවයි.
තවත් බොහොමයක් තොරතුරු දැනගැනීම සඳහා පහත තිබෙන වීඩියෝව නරඹන්න.
හමාස් සංවිධානයේ ඉහළ පෙලේ කමාන්ඩෝවරයෙක් ඝාතනය කරයි?
Reviewed by paththara wisthara
on
7:56 PM
Rating:

No comments: